hit counter

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 13, ප.ව. 8:35



මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණික තත්ත්වයක් බලපා තිබෙනවා.

නමුත් එය ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක් ව විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත්, පසුගිය දින ගණනක සිට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම් එල්ල වූයේ, මාතර දිස්ත්‍රික්කයටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: