2025 මැයි 10, පෙ.ව. 12:10
පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින ගතවූ මාස හතක කාලයේදී වෙඩිතැබීම් 79ක් සිදුව ඇති බවත් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
“පාතාලය මර්දනය කිරීම පිළිබඳව දශමයකින් හෝ අපේ ධෛර්ය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරගෙන තියෙනවා. ඒ අනුව දැක්මක් සැලසුමක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව.
ඒ වගේම මේ වෙඩිතැබීම් ගැන අධ්‍යයනය කරපුවහම 2022,2023,2024 කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ.
නමුත් අපි කිසිදු වෙඩිතැබීමක් ලඝුකොට තකන්නේ නෑ. හැම මනුස්ස ජීවිතයක්ම වටිනාකමක් සහිතව සලකමින් කටයුතු කරන්නේ. ඒ නිසා පාතාල මර්දනය ගැන අපි රජයක් විදියට ගන්න පුළුවන් ඉහළම තීන්දු තීරණ අරගෙන තියෙනවා”
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:09
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25