2025 මැයි 24, ප.ව. 3:40
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරඟය සඳහා තරඟ කරන අනුදි ගුණසේකර ලෝක රූ රැජින තරඟයේ ඉදිරියට ගෙනයාම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා සිටිනවා.
ඒ අනුව, විශේෂ ලිපියක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසියේ සියළුම පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත පොලිස් නිළධාරින්ගේ සහය ලබා ගැනීම තුලින් ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල බලපෑමක් එල්ල කල හැකි බවට විශ්වාස කරන බවයි.
අනුදි ගුණසේකර යනු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර මහතාගේ දියණියයි.

2026 අප්‍රේල් 15, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26