hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 17, ප.ව. 12:47



මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්නයක් යොමු කරනු ලැබුවා.

ඒ සඳහා පිළිතුරු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන් කරනු ලැබුවා.

“මොකද්ද හර්ෂ ඉල්ලන ඒව මට දෙන්න බෑනේ මම කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ.. මට බෑනේ ඒවා දෙන්න ඒක ඉතින් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලගන්න..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: