2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04
රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බේකරි සහ ආපන ශාලා නිෂ්පාදනය මිල අඩු කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
එම මිල අඩුකිරීමේ ප්‍රතිශතය නිගමනය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.
රුපියල ශක්තිමත් වීමේ වාසිය එලෙස පාරිභෝගිකයාට නිසි පරිදි ලබාදීමට බේකරි සහ ආපන ශාලා හිමිකරුවන් කටයුතු කර තිබේ ද යන්න මේ වනවිට අධ්‍යනයක් ක්‍රියාත්මකයි.
වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා, ඊට සමගාමීව බේකරි හිමියන්ගෙ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:47
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26