2024 නොවැම්බර් 12, පෙ.ව. 12:06
මේ සතියේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
තවද, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:47
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26