2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:04
විමල් වීරවංශ ප්‍රකාශ කරන ආකාරයේ ලේ නෑකම් තමන්ට නොමැති බවත් දේශපාලනය කරන්නේ සහෝදරත්වයේ පදනම මත බවත් ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක පවසයි.
ජනතාවට පක්ෂයට රටට කළ හැකි සියලුම විනාශයන් කොට අද මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි තැනට පත්ව ලේ නෑකම් පිළිබඳ කතා කිරීම දෛවයේ සරදමක් බව ද හෙතෙම කීය.
ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ඡන්දය පාවිච්චි නොකළ අතිවිශාල ජනතාවක් දැන් ඒ පිළිබඳ මහත් කම්පාවට පත්ව ඇති බවත් ඒ ජනතාව මහා මැතිවරණය අවස්ථාවේ සිය පක්ෂය වටා එකතු වනු ඇති බවත් බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
ඊයේ (11) මැතිවරණ කොමිසම් සභාවට ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛනය භාර දීමට පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව කීය.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:05
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25