2023 සැප්තැම්බර් 06, ප.ව. 4:41
පසුගිය වර පැවති උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන් 45,000 ක් පමණ 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළව අයදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 14 වනදා සිට ආරම්භ කරන බවයි එහි සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ.
අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26