2024 ජූලි 16, පෙ.ව. 12:04
ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස 4 තුළ පමණක් මාළු ටින් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් රටට ගෙනවිත් ඇතැයි දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු පවසනවා.
ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන් පනහක් බව ඔහු පැවසුවා.
අප්‍රේල් මාසයේ දී පමණක් මෙරටට ඩොලර් මිලියන දෙකක ටින් මාළු ගෙනවිත් ඇත.
ටින් මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී මෙතරම් විශාල ප්‍රමාණයක් රේගුව හරහා මෙරටට ගෙන්වා ඇත්තේ කෙසේ දැයි විමර්ශනයක් සිදු කල යුතු බව ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සඳහන් කළා.
ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කපිල බාලසූරිය මේ පිලිබඳ අදහස් දක්වමින් පැවසුවේ, මෙරටට් තිබෙන ටින් මාළු කර්මාන්තශාලා 16ක් මේ වන විට වැසි යන තත්ත්වයට පත්ව ඇති බවයි.
විදේශ රටවලින් වැට් බදු රහිතව ටින් මාළු ආනයනය කරන නමුත්, දේශීය ටින් මාළු වලින් 18%ක වැට් බද්දක් අය කරන නිසා දේශීය කර්මාන්තය බිඳ වැටී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26