2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:07
මෙම වසරේදී මහ බැංකුව විසින් දැනට භාවිතා කරන ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් දෙක වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙම තනි ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමවේදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝකයේ වෙනත් බැංකු පද්ධති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව සොයා බලා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එලෙස තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙරට බැංකු පද්ධතිය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇති බව මහා බැංකුව පවසනවා.
මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉකුත් අගෝස්තු මාසය අවසන් වනවිටදී ඇමෙරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ඉදිරි මාස කීපය තුළදී උද්ධමනය අඩු අගයක පවතිනු ඇති බවත් මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
2026 අගෝස්තු 25, ප.ව. 2:11
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26