2024 අප්‍රේල් 16, පෙ.ව. 8:16
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.
බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත.
අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි.
රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව ඇත.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:17
13-10-26
13-10-26
12-10-26
12-10-26
10-10-26
10-10-26
07-10-26
07-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
29-09-26
29-09-26