hit counter

2026 ජූනි මස 21 වන ඉරිදා

2026 ජූනි 21, පෙ.ව. 12:04



වත්මන් රජයට ජනතාව පීඩාවට පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

“අපිට අවශ්‍ය නෑ ජනතාව පීඩාවට පත්කරන්න. අපි දැක්කා එහෙම ආණ්ඩු තිබුණා. ඒ කියන්නෙ අපේ රටේ යුද්ධයකුත් නැති කාලෙක, වෙන ලෝකෙ ප්‍රශ්නයකුත් නැති කාලෙක අපි දැක්කා සති දෙක තුන ආපු තෙල් නැව කොලොන්නාවට සපුගස්කන්දට බාගන්න බැරුව ඩැමරේජ්ස් ගෙවමින් තියාගෙන හිටියා. ඉතිහාසයේ තිබුණේ ජනතාව සහන නැතිව මහ පාරවල්වල මැරී වැටෙද්දීත් හිටපු පාලකයෝ ජනතා මුදල්වලින් සැප වින්ද, ආතල් ගත්ත, රට සවාරි ගිය යුගයක්.”

පාර්ලිමේන්තු චන්දන සූරියආරච්චි මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: