2025 ජනවාරි 17, පෙ.ව. 12:03
නගර සභාවක් හෝ නියෝජනය නොකළ තමන්ගේ ප්‍රකාශවල, හැසිරීමේ සහ පරිණතභාවය තුළ යම් යම් අඩුපාඩු පැවතිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
එහෙත් තමන් සද්භාවයෙන් මෙය කරන බවත් ජනතාව දන්නා බවත් තවමත් තමන් ජනතාවට වරදක් කර නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
තමන් ඉක්මනින් විදුලි බිල 1/3කින් අඩු කරන බව ප්‍රකාශ කළේ විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමෙන් අනතුරුව බව ද චතුරංග අබේසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25