hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 ජූනි 04, පෙ.ව. 12:13



සෞඛ්‍ය ලේකම්. වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකක්, හයෙන් එකක් පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවයි.

ඊයේ (03) ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී කැඳවා තිබූ මාද්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නවතම සමීක්ෂණ වාර්තා අනුව මෙරට දරුවන්ගේ, මිටි බව 10.1%, ක්ෂය වීම ,8. 1%, බර අඩුකම , 16.1%, ස්ටූලථාවය , 0.5% පෙළෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: