2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 1:11
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සෙකුගේ ප්‍රහාරයක් එල්ල වීමෙන් එය ඇවිස්සී තිබෙනවා.
අද (25) පෙරවරු 07ට පමණ මෙම උකුසු ප්‍රහාරය බඹර වදයට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුන් ව දෙමාපියන් විසින් යළිත් සිය නිවෙස් වෙත රැගෙන යනු ලැබුවා.
බඹරුන් ඇවිස්සීමෙන් දෙමාපියන් දෙදෙනකුට ද බඹර ප්‍රහාර එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන දැනුම්වත් කිරීමට කටයුතු කළ බව ද විද්‍යාලයීය විදුහල්පතිතුමිය පැවසුවා.
2026 ජූලි 01, පෙ.ව. 12:33
2026 ජූලි 01, පෙ.ව. 12:22
2026 ජූලි 01, පෙ.ව. 12:19
2026 ජූලි 01, පෙ.ව. 12:18
2026 ජූලි 01, පෙ.ව. 12:17
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26