2026 මැයි 20, පෙ.ව. 12:31
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබාදෙන ‘ආහාර ප්‍රතිපත්තියක්’ හඳුන්වා දීමට මහනගර සභාව ඒකමතිකව තීන්දු කොට ඇත.
මෙම ආහාර ප්‍රතිපත්තිය පසුගියදා පැවැති සභා වාරයේදී විවාදයකින් තොරව සම්මත කර ඇති අතර, පාසල් ආපනශාලා වල මෙම ආහාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ.
පාසල් ළමුන් තුළ බහුලව දක්නට ඇති අධික බර ස්තුලතාවය වැනි බෝ නොවන රෝග සීඝ්රයෙන් පැතිර යෑම සැලකිල්ලට ගනිමින් මෙම ආහාර ප්‍රතිපත්තිය හඳුන්වාදෙන මහනගර සභාව, එහිදී කෙටි කෑම, පැණි බීම වෙනුවට දේශීය ආහාර සඳහා මුල්තැන ලබාදෙමින් සෞඛ්‍යමත් ආහාර රටාවක් පුරුදු කිරීමට කටයුතු යොදා ඇත.
2026 මැයි 20, පෙ.ව. 12:23
2026 මැයි 20, පෙ.ව. 12:20
2026 මැයි 20, පෙ.ව. 12:19
2026 මැයි 20, පෙ.ව. 12:18
2026 මැයි 20, පෙ.ව. 12:17
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26