2025 අප්‍රේල් 30, පෙ.ව. 12:12
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් මිල යළි ඉහළ ගොස් ඇත.
පොල් ගෙඩියක් රුපියල් 180කට අලෙවි වූවත්, දැන් රුපියල් 220-240 අතර මිලකට අලෙවි වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.
කෙසේ නමුත්, මැයි සහ ජූනි මාසවල පොල් අස්වැන්න ගෙඩි මිලියන 500 ඉක්මවනු ඇතැයි පොල් පර්යේෂන ආයතනය පුරෝකථනය කරයි.
එසේ වුවහොත්, පොල් ගෙඩියක මිල යළි පහත වැටෙනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26