2025 මාර්තු 28, පෙ.ව. 11:07
පෙරේදා පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු අනාවරණය කර සිටියේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බවයි.
අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණය විය.
එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට උපදෙස් දුන්නේ ලේකම්වරයා බවත් ලේකම්වරයාට උපදෙස් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බවත් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
ඒ සැපයුම්කරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යෝජනාවක් දී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
වෛද්‍ය සැපයුම් මංශයේ ඖෂධ 151ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5278ක් ශූන්‍ය මට්ටමක පවතින බවට තොරතුරු තිබුණේදැයි කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26