2026 ජූනි 12, පෙ.ව. 12:12
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ජූනි 15 සිට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවර ගැනීමට හේතුව මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාම බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේය.
පසුගිය 8, 9 සහ 10 යන දිනවලදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පාලනය කිරීම සඳහා විශේෂ මදුරු වැඩසටහනක් රට පුරා පවත්වනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින පරික්ෂාවේදි සමස්ත පරිශ්‍ර 31,155 ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,864 ක් හඳුනාගෙන තිබේ.
පරීක්ෂාවට ලක් කළ කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම්, ආගමික ස්ථාන අතරින් අඩකට වඩා මදුරුවන් බෝවිය හැකි මට්ටමේ පවතී.
පාසල් වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. තවදුරටත් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:12
2026 ජූනි 12, පෙ.ව. 12:11
2026 ජූනි 12, පෙ.ව. 12:08
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26