2025 ජූනි 12, පෙ.ව. 12:06
නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන දමන ලෙසයි.
වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25259ක් වාර්තාවි තිබේ.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර හා දකුණු පළාත්වලින් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13කි.
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 27, පෙ.ව. 12:28
2026 ජූලි 27, පෙ.ව. 12:24
2026 ජූලි 27, පෙ.ව. 12:23
2026 ජූලි 27, පෙ.ව. 12:17
27-07-26
27-07-26
24-07-26
24-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
07-07-26
07-07-26