hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2025 ජූනි 29, පෙ.ව. 12:17



ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා හෙට සිට ලබන මස 6 වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වනවා.

එමෙන්ම ගතවූ කාල සිමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16 ක් බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: