2024 අප්‍රේල් 04, පෙ.ව. 10:23
 
            
මේ වනවිට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන දිවයින පුරාම සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
සියලුම වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතු බවත් දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
එහෙත් ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
දිවයින පුරා එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:07
26-10-25
 
                                            26-10-25
24-10-25
 
                                            24-10-25
23-10-25
 
                                            23-10-25
22-10-25
 
                                            22-10-25
20-10-25
 
                                            20-10-25
17-10-25
 
                                            17-10-25
11-10-25
 
                                            11-10-25
02-10-25
 
                                            02-10-25
27-09-25
 
                                            27-09-25
18-09-25
 
                                            18-09-25
17-09-25
 
                                            17-09-25
17-09-25
 
                                            17-09-25