hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:08



උත්සව සමයේ ගමන් බිමන් යාමේදී මාර්ග නීති පිළිපඳින ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.

එමෙන්ම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්න්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: