2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:08
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයෙන් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකුට රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ ඉකුත් 3 වන දින මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් ස්ථාපිත කිරීමත් සමඟයි.
එසේම මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව වාර්තා වේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ඉකුත් 7 වන දින බවයි.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා සංචාරක රියදුරන්ගේ එකමුතුව විසින් මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක් වැනි සුළු මුදලකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන විරෝධය පළ කරන බව වාර්තා වේ.
ඒ අනුව එහි නියෝජිත අමිල කෝරලගේ මහතා මේ නිසා එම රැකියාවේ නිරත පිරිස් සඳහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසනවා.
2026 මැයි 29, ප.ව. 2:26
2026 මැයි 29, පෙ.ව. 11:18
2026 මැයි 29, පෙ.ව. 11:09
2026 මැයි 29, පෙ.ව. 11:06
2026 මැයි 29, පෙ.ව. 10:02
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26