2025 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:08
රටේ පවතින කීරි සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
“කීරි සම්බා හිඟවෙද්දී නාඩු හාල් කොච්චර වෙළඳපොලේ තියෙනවා ද කියලා ඔයාලා බලන්න එපැයි මාධ්‍යවේදීන් වශයෙන්. රුපියල් 230 ට තිබ්බ නාඩු හාල් කිලෝ එක දැන් රුපියල් 170 ට තියෙනවා. රුපියල් 260 ට දෙන්න ඕනෙ කීරි සම්බා එක ඒ මිලට වෙළඳපොලේ නෑ. ඒකෙන්ම පේනවා මෙතන මේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මේ තියෙන බව.
නාඩු වී ගොඩක් වැඩකරලා තියෙනවා, කීරි සම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් වැඩකරලා තියෙන්නෙ. ගොවියෝ විශේෂයෙන්ම මේ වී අඩු මිලකට දෙන්නෙත් නෑ. නමුත් ඉතින් රටේ නීතියට යටත්ව අපි කටයුතු කරන්නත් ඕනෙ. මේ වගේ ඉතින් ප්‍රශ්න ගොඩක තමා ඉන්නෙ. මේවාට සුදුසු විසඳුම් දෙනවා නම් මේ හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් අපට. කීරි සම්බා හිඟයට මට කරන්න දෙයක් නෑ”
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26