2024 ජූනි 01, පෙ.ව. 12:01
අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී නැතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර ඇතැයිද තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
එසේම ජුනි මාසයට අදාල දීමනාව ද එම මාසයේම ගෙවන බවද අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාල බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු කරන බවද ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:08
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:07
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26