2025 ජනවාරි 17, ප.ව. 3:21
විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 0-30 දක්වා සියයට 29, ඒකක 31-60 දක්වා සියයට 28කින්, ඒකක 61-90 දක්වා සියයට 19කින්, ඒකක 91-180 දක්වා සියයට 19කින් විදුලි ගාස්තු අඩු කෙරෙන අතර සමස්තයක් වශයෙන් ගෘහස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 20ක් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සිටියි.
මිට අමතරව, පොදු කාර්ය 12%, රාජ්‍ය ආයතන 11%, හෝටල් 31%, කර්මාන්ත 30%, ආගමික ස්ථාන 21% සහ වීථි ලාම්පු 11% ලෙස විදුලි ගාස්තු අඩු කිරීම ප්‍රකාශයට පත්කර ඇත.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16