2024 මැයි 06, පෙ.ව. 12:05
අදින් (06) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ බව පොලීසිය සඳහන් කළා.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.
මෙවර අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527ක දී අද පැවැත්වෙනවා.
ඒ සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටිමට නියමිතයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26