2024 ජූනි 05, පෙ.ව. 11:23
අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට එළඹෙන ජූනි මස (19) වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

2025 දෙසැම්‍බර් 16, ප.ව. 5:34
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:50
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 10:31
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:04
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:00
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25