2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 6:53
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.
පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු(38748) මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියා.
විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු(65331) සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිට ඇත.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26