2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:06
2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වන විට පවතින්නේ අවසන් අදියරේ බවයි.
සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී පැවැත් වුණා.
මේ සඳහා අයදුම්කරුවන් හාරලක්ෂ 52,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර, 2021 (2023) ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
එයට අදාළ විභාගය 2023.02.19 වෙනි දින පැවැත්වුණා.
2026 අගෝස්තු 25, ප.ව. 2:11
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26