2025 මාර්තු 24, පෙ.ව. 12:33
ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන දැඩි පීඩනය හමුවේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉතාමත් ඉක්මනින් ඉහල යමින් පවතිනවා.
එය ශ්‍රී ලංකාවටද ඍජු බලපෑම් එල්ල කරනු ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ලෝක වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 ඉක්මවා ගොස් තිබෙනවා.
22 දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 72.16 ක් ලෙස සටහන් වුනා.
මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවටයි පැවසෙන්නේ.
2026 අප්‍රේල් 16, ප.ව. 6:18
2026 අප්‍රේල් 16, ප.ව. 5:45
2026 අප්‍රේල් 16, ප.ව. 5:16
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:24
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26