2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවක් ඇතිකරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට සැලසුම් කර ඇත.
විපක්ෂ දේශපාලන නියෝජිතයින් පවසන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26