2023 මැයි 03, ප.ව. 1:51
            
මග නැගුම හා ඒ යටතේ ඇති ආයතන 4 ක් විසුරුවා හැරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
“මග නැගුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මග නැගුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.” යැයි ඔහු කියා සිටියා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
28-10-25
                                            28-10-25
12-10-25
                                            12-10-25
07-10-25
                                            07-10-25
05-10-25
                                            05-10-25
26-09-25
                                            26-09-25
24-09-25
                                            24-09-25
24-09-25
                                            24-09-25
21-09-25
                                            21-09-25
16-09-25
                                            16-09-25
16-09-25
                                            16-09-25