hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 05, පෙ.ව. 12:04



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (04) පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: