2024 අගෝස්‍තු 17, ප.ව. 1:49
රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි, එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාමික වැටුප් දෙපාර්තමේන්තුව වෙත ද යොමුකර තිබෙන බවයි.
ඒ අනුව රුපියල් 3000ක මුදලක් එහිදී ලබා දීමට රජය අපේක්ෂා කර ඇති බවයි දන්වා ඇත්තේ.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26