2024 නොවැම්‍බර් 04, පෙ.ව. 12:04
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අපේ පළමු අයවැයෙන්ම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේ සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා ගැසුවද සැබෑ ලෙසම වැටුප් වැඩි කරන්නේ තම ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් බවත්ජ නාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළා.
“එයාලා හීන දකිනවා අපේ ආණ්ඩුව මාස තුනෙන් වැටෙයි කියලා. මේ රට හදලා මිස ජාතික ජනබලවේග ආණ්ඩුව ආයේ හරවන්න බෑ.”
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26