2025 අප්‍රේල් 29, පෙ.ව. 12:13
විවිධ රාජ්‍ය ආයතනවල දූෂිත හා අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) තීරණය කර ඇත.
එවැනි නිලධාරීන්ට එරෙහිව මේ වන විට නඩු පැවරීමට අදාල කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝප් කමිටුවෙන් අනාවරණය වන සියලූම දූෂිත කටයුතු සම්බන්ධයෙන් නඩු පවරන පළමු පියවර ලෙස ඒ ඒ ආයතනවලට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
සියලු සාක්ෂි ඇතුළත් කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පහසු වන ආකාරයට ඊට අදාල ලිපිගොණු සකස් කරනු ලබයි.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26