2026 ජූලි 08, පෙ.ව. 11:47
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ හත්දෙනාගේ දේහයන් තැන්පත් කර ඇති වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් දේහයන් පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය අද (08) දින පෙරවරුවේ එක්විය.
මියගිය අයගේ දේහයන් පිලිබඳ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉවතට පැමිණි අමාත්‍යවරයා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් සමග සංවේදී වෙමින් කථාබහක නිරතවිය.
මෙම අවස්ථාවට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ මිය ගිය නිලධාරීන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
07-09-26
07-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26