2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:02
මේ කියන්න යන්නේ ඔයාට වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ගැන.
ජනාධිපතිවරණය පැවැත්වුවද ඉදිරි දින දෙක තුළ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දැමීමක් සිදු නොවේ.
ඒ බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳපොළ අවට දැඩි රථවාහන තදබදයක් හටගැනීම සම්බන්ධයෙන් කළ විමසීමක දී අදහස් දක්වමින් ය.
එමෙන්ම, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරණය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දමන්නේ යැයි බොරු බියක් ඇති නොකරගන්නා ලෙසයි.
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:17
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26