2026 මැයි 09, පෙ.ව. 12:10
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මැයි දින රැළියේදී සිය කතාව පැවැත්වූයේ වත්මන් ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සතුටු කිරීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.
එම පාර්ශ්වයන් සතුටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ‘විපක්ෂයේ පිරිස් හිරේ දමන බවටත්, නඩු පවරන බවටත්’ ප්‍රකාශ කළ බවයි බියගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
නඩු 10 ක් නොව නඩු 1,000 ක් දැමුවද, 2029 වසරේදී නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:04
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26