hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2025 මැයි 19, පෙ.ව. 9:36



ජනාධිපති කාර්යාලයේ පසුගියදා සිදු කරන ලද වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියන් සිදුකර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කරයි.

ඒවා තමන්ගේ හිතවතුන්ට බෙදා දී ඇති බවද එම වාහන අමාත්‍යවරු භාවිතා කරන බවත් ඔහු පවසයි.

පාර්ලිමේන්තුව ඉදිරියේ සිටිය යුතු සිටියහොත් ඒවායේ අංක සමගම තොරතුරු දිය හැකි බවත් හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: