2025 මාර්තු 06, පෙ.ව. 12:10
තමා උගත් මතුගම කන්නංගර ජාතික පාසලට තමා ගියේ යැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක් තබා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
සිය පෞද්ගලික ධනයෙන් එම පාසලට පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, ක්‍රීඩාංගන ගොඩනැඟීමට තමන් කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කරයි.
එහෙත් මේ වන විට නිවාසාන්තර ක්‍රීඩා උලෙළට පවා තමා පාසලට ගෙන්වා ගැනීමට විදුහල්පතිනිය බියට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
එහෙත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මාතලේ විජයපාල ජාතික පාසලේ උත්සවයකට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ජගත් විතාන සඳහන් කරයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26