2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව අද (17) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (16) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වන බවයි.
එමෙන්ම මෙම කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද ඔහු සඳහන් කර සිටියා.
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්තු 25, පෙ.ව. 12:14
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26