2026 මැයි 19, පෙ.ව. 10:14
ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සම්බන්ධව සිදුවන පරීක්ෂණ වලට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති නිවෙසට යාබද නිවෙස් දෙකක ආරක්ෂක කැමරා (CCTV) දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන ඇත.
ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අධිකරණයේ ඇප ලබා අරවින්ද ද සිල්වාගේ කොල්ලුපිටිය නිවසට පැමිණි අවස්ථාවේ සිට ඔහුගේ දේහය පොලිස් බාරයට රැගෙන යන තෙක් ආරක්ෂක කැමරා (CCTV) දර්ශන ඊට ඇතුළත් වේ.
තවද අරවින්ද ද සිල්වාගේ නිවෙසේ ආරක්ෂක කැමරා ඩීවිආර් යන්ත්‍රය පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:20
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26