2026 මැයි 25, පෙ.ව. 12:03
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ පුද්ගලයන් යැයි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු බව හෙළි වී ඇතැයි මාධ්‍ය වේදී කීර්ති රත්නායක ප්‍රකාශ කරයි.
පසුගියදා (19) මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේ මේ බව හෙළි වී ඇති බව මාධ්‍යවේදී .
කපිල චන්ද්‍රෙස්න සමග කිසිදු සබඳතාවක් නැති එහෙත් රු.15000 බැගින් ගෙන මුදලට ඇප තැබුවේ යැයි චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සාංචි වත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නැමති පුද්ගලයන්ය.
එහෙත් ඔහුට ඇප තැබීම සඳහා අත්සන් කර ඇත්තේ අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරීන් වන රොහාන් චමිල් අමරදාස සහ පෙරුමාල් ගණේෂ් යන ඇප තැබීම සඳහා සුදුසු පුද්ගලයන් දෙදෙනෙකි.
ඒ අනුව ඇප තැබීමට නුසුදුසු පුද්ගලයන් යෙදවූ බවට චෝදනා කරමින් කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීම කුමන්ත්‍රණයක් බවට එය පැහැදිලි මිනී මැරුමක් බවත් කීර්ති රත්නායක චෝදනා කරයි.
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:22
2026 අගෝස්‍තු 08, පෙ.ව. 12:20
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26