hit counter

2026 අගෝස්‍තු මස 14 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:24



21 වැනිදා නුගේගොඩ පැවති එ්කාබද්ධ විපක්ෂ ජන රැලියේ කිසිදු හරවත් කතාවත් නොතිබුණු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් තබාගත හැකි ගැඹුරක් සහිත කිසිදු ප්‍රකාශයක් එහි නොතිබුණු බවයි.

2022 අරගලයත් සමග සමාජ මානසිකත්වය වෙනස් වී දේශපාලනයේ බාර් එක ඉහළට එසවී ඇති බව ඇතැම් විට ආණ්ඩුවේ ඇතැමුන්ගේ ප්‍රකාශ පවා ඇත්තේ ඊට පහළින් බව ද ඔහු ප්‍රකාශ කරයි.

විපක්ෂයෙන් අපේක්ෂා කරන්නේ වර්තමාන ආණ්ඩුවට වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් සහ වැඩපිළිවෙළක් බව ද එවැන්නක් නුගේගොඩ දක්නට නොලැබුණු බව ද ලාල් කාන්ත සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: