2024 නොවැම්බර් 04, ප.ව. 12:15
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසනවා.
2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි සඳහන් වන්නේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස එලෙසින්ම පවතිනවා.
2026 සැප්තැම්බර් 08, ප.ව. 2:47
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:54
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:52
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26