2023 පෙබරවාරි 21, පෙ.ව. 11:23
ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් අද(21) හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි.
එහිදී විශේෂ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා ප්‍රබල සිවිල් සංවිධාන නායකයින්ද සහභාගී වීමට නියමිත අතර එම විශේෂ සාකච්ඡාව අද දහවල් පැවැත්වීමට නියමිතයි.
වැඩි කළ විදුලි බිල අඩු කර ජනතාවට සහන සැලසීම සහ සැබෑ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:12
11-09-26
11-09-26
11-09-26
11-09-26
09-09-26
09-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
31-08-26
31-08-26
28-08-26
28-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26