2025 මැයි 24, ප.ව. 12:02
අභාවප්රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා.
දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්රපට සංස්ථා පරිශ්රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු 26 වන සඳුදා, සවස නිදහස් චතුරශ්රයේදී රාජ්ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
නිළි රැජිණ මාලනී ෆොන්සේකා අද අළුයම අභාවප්රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි.
මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26